රුපියල් දහඅට ලක්ෂයක් වටිනා සිගරට් කාටුන් 183 ක් ඩුබායි සිට මෙරටට ගෙන් වු පුද්ගලයකු (44) අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපළ රේගු ආරංචි මාර්ග පවසයි.
රුපියල් පනස් දහසක දඩ මුදලක් ඔහුට නියම කැරිණි.