දහ අටක් ජනපති පෝලිමේ


ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 16 ක අපේක්ෂකයෝ හා ස්වාධීන අපේක්ෂකයෝ දෙදෙනෙක් අද (5) වන විට ඇප මුදල් තැන්පත් කර තිබූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

ජනාධිපතිවරණයට ඇප බාරගැනීම ඉරිදා (7) දහවල් 12 ට අවසන් කෙරෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් යූ.අමරදාස මහතා කියයි.

නාම යෝජනා භාර ගැනීම ලබන 8 දා පෙරවරු 9 සිට 11 දක්වා සිදු කෙරේ.