දහ අට වංගුව තාවකාලිකව වසා දමයි


මහනුවර මහියංගනය 18 වංගුව මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි පොලීසිය කියයි. එහි හතරවැනි වංගුව අසළින් පාරට ගල් පෙරලීම මෙයට හේතුවී ඇත. විකල්ප මාර්ගයක් ලෙස රන්දෙණිගල මාර්ගය භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.