දස්කමින් විස්කම්න් ගාලු මුවදොර ඒකාලෝක වේ


නිදහසේ හදගැස්ම සංස්කෘතික සහ සංගීත ප්‍රසංගය ගාලු මුවදොර පිටියේ පැවැත්විණි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන , රනිල් වික්‍රමසිංහ අගමැතිද, කරූ ජයසූරිය කතා නායක ද එහි ගොස් සිටියහ. සිංහල, දෙමළ හා මුස්ලිම් සංස්කෘතිකාංග වලින් එම ප්‍රසංගය දස්කම් විස්කම් හා අභිමානය ප්‍රදර්ශනය කැරිණි.

_DSC0170 _DSC0172

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

1 2 3 4 5(1)