දස ලක්ෂ කොල්ලයේ එකෙක් පනී


ලංකා විදුලිබල මණ්ඩලයේ  රුපියල්  රුපියල් දසලක්ෂයේ කොල්ලය සම්බන්ධයෙන් කොහුවල පොලීසියේ සිර මැදිරියේ  රඳවා සිටි  දෙදෙනකුගෙන්  කෙනෙකු අද (06) අලුයම පලා යද්දීම අත්අඩංගුවට ගත් බවත් අනෙකා සොයා මෙහෙයුමක් ඇරැඹු බවත්  කොහුවල පොලීසිය කියයි.

 පැන ගිය පුද්ගලයා හුංගම පදිංචිකරුවකි.මේ දෙදෙනාම රැදවුම් නියෝග මත රඳවාගෙන සිටියේය.