සිය මාපියන් ඇත්කඳුරේ කඩයේ සිටිය දී අසළ වත්තක සරුංගල් යැවීමට ගිය අට හැවිරිදි පිරිමි ළමයකු වළකට වැටී මියගොස් ඇතැයි පොලිසිය කියයි. දරුවා වැටුණු වළ වැසිකිළියක් වෙනුවෙන් හාරා තිබූ බවත් අඩි හතරක් පමණ ජලය පිරී තිබුණු බවත් දැනගන්නට ඇත.