තම හිතවතියකගේ අවුරුදු දෙකහමාරක දැරියක මරා දැමීමට වරදකරු වූ සීදූවේ පදිංචි දීකිරි කෑ මුදියන්සේලාගේ දුමින්ද මධුරං අල්විස් නමැති එක්දරු පියකුට හලාවත මහාධිකරණ විනිසුරු අමල් රවින්ද්‍ර රණරාජා මහතා අද මරණ දඩුවම නියම කළේය.