මීගලෑවේ දරුවා පැහැරගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිවු දෙනා අතර ඔහුගේ ඥාතියකු ද සිටින බව පොලිසිය කියයි. අතරගල්ල දෙදෙනෙක් ද, නාගරකුලමේ පුද්ගලයකු ද මීගලෑවේ එක් අයකු ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.