දරුවන්ට පරණ කිරි පිටි ගිල්වන්න හදයි


කල් ඉකුත් වූ ළදරු කිරි පිටි අලුත් ඇසුරුම්වල බහා වෙළෙඳපොළට එවීමට සූදානම් කර තිබිය දී ග්‍රෑම් 400 පැකට් 1050ක් සීදූව ගබඩාවකින් සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.