දරුවන් පෙන්නා අප්පා ගහේ නඟී


වදුරබ පොලිසියෙන් අත්අඩංගුවට ගත් සිය බිරිය නිදහස් කරන්නැයි ඉල්ලමින් ගාල්ල හබරාදූවේ සිව්දරු පියෙක් අද (15) දහවල් 2.40 සිට පාර්ලිමේන්තුව ඉදිරිපිට නුග ගසේ නැඟ සිටියි.

ඔහු දරුවන් ද එම ස්ථානයට කැඳවාගෙන පැමිණ ඇති අතර ඔවුහු ගස වඩා කැරකෙමින් සෙල්ලම් කරමින් සිටිති.

_H1_2865 _H1_2898 _H1_2900 DSC_2077 DSC_2087