මොරටුව ලක්ෂපතියේ සුපිරි සූදු පිටියක් වටලා ගැහැණු පස් දෙනෙක් ද පිරිමි හයදෙනෙක් මුදල් සහ කාඩ්කුට්ටම් ද සමග අත්අඩංගුවට ගනු ලැබූහ.
දරුවන් පාසල් යැවීමෙන් පසු මෙම ගැහැණුන් සූදු කෙළ ඇති බවත් සැකකරුවන් අතර ධීවරයන් සහ වඩු කාර්මිකයන් සිටින බවත් සඳහන් කරන පොලීසිය මොවුන් මොරටුව ප්‍රදේශයේම පදිංචි කරුවන් බවද පවසයි.

