අවුරුදු හයක සහ අටක දැරියන් දෙදෙනකුට කෘරත්වයෙන් සැලකීම සහ අතරමංකිරීම යන කරුණු මත එම දැරියන්ගේ මව සහ පියා හෙමාගම මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙනිය මහතා විසින් බදාදා (21) තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
දැරියන් දෙදෙනා ගැලවීමේ හමුදා භාරයට පත් කරන ලෙස ද නියෝග කැරිණි.