දරුවන් 16 : මුනුබුරන් 30


දරුවන් 16 දෙනකු බිහි කළ මවක්   පොළොන්නරුව ගිරිතලේ පුරාණගම සිටින්නීය.

ඇය රත්නසේන මුදියංසේලාගේ හීන් මැණිකාය. (72)

ඇගේ දරුවෝ 14 දෙනෙක් ජීවත්ව සිටිති. මුණුබුරන් සංඛ්‍යාව 30කි.

තවමත් හොඳ නිරෝගීව ජීවත් වන හීන් මැණිකා කියනුයේ  රක්ෂිතයක කුඩා ඉඩම් කැබැල්ලක ගෙයක් හදාගෙන ජීවත් වන බවයි.