මීගලෑවේදී පැහැගත් දරුවා සොයා දීමට පොලිසිය හා රහස් පොලිසිය ගත් උත්සහය මුළු මීගලැවම පමණක් නොව මුළු රටම ප්‍රසංසා කරයි. දරුවා සොයාගත් විගස පොලිසිය, මවට සහ පියාට පෙන්වීය. පියා දරුවා දුටු විගස උතුරා ගිය සතුටින් ඔහු වඩා ගනිද් දී පුංචි පුතු පියාගේ බෙල්ල බදා ගත්තේය. දරුවා, පියා සහ මව අද (2) සවස කොළඹ පැමිණිමට නියමිතය.





