කපුවකුගේ වෙසින් ඉංගිරිය හඳපාංගොඩ දරු පල නැති කතුන් කෙළෙසීයැයි කියන යුද හමුදාවේ හිටපු කෝප්‍රල්වරයෙක් ඉංගිරිය පොලිසියෙන් අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු ගෙවල්වලට ගොස් දරුපල ඇති කිරීම සඳහා ශාන්තිකර්ම කරන මුවාවෙන් කාන්තාවනට අතවර කර ඇතැයි කියන පැමිණිලි ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

