දරු දෙන්නා ගඟට දැමු පියාගේ සිරුරත් ගොඩ ගනී


මාතර නිල්වලා ගගෙන් දරු දෙදෙනා දැමු බව කියන පියාගේ සිරුර  මාතර කොටුවේගොඩ නිල්වලා ගග මෝයකට සමීපයේ තිබී සොයා ගත් බව පොලීසිය කියයි.