‘දරුවකු අනතුරකට ලක් වූ විට වැඩිම ශෝකය ඇති වන්නේ දෙමාපියන්ට පමණකි.’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිනුමේ සඳහන් කර ඇත. රාජපක්ෂ මහතාගේ මුහුණේ ශෝකාකූල බව දනවන පිංතූරයක්ද ඒ සමග පළ කර තිබේ.
තම දරුවන් වෙනුවෙන් මවුපියන් කොතරම් ආදරේ කරන්නේදැයි දන්නේ මවුපියන් පමණක් බව නාමල් රාජපක්ෂද සිය ෆේස්බුක් පිටුවේ ඉංග්‍රීසියෙන් ලියා ඇත.
ප්‍රීතිමත් අවස්ථාවක් සමරමින් ඔහු යෝෂිතට කේක කවන පිංතූරයක්ද එහි පල කර ඇත.






