දරු කැක්කුමක තරම


දින හතලිස් පහක පිරිමි දරුවකුට මව් කිරි සමඟ වේදනා නාශක කුඩු වර්ගයක් පෙවීමට තැත් කළැයි කියන දෙදරු මවක් (31) සැකපිට අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලීසිය කියයි.

හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබන මෙම දරුවා ගෙදර රැගෙන යාමට ඇය අකමැත්තෙන් සිටි බව ද පොලීසිය සඳහන් කරයි.