දර්ගා ගැහැණියක් කෝටියක් ගිලලා


ජපානයේ හා දකුණු කොරියාවේ රැකියා දෙන බව පවසමින් රුපියල් කෝටියකට වැඩි මුදලක් වංචා කළැයි දර්ගා නගරයේ කතක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂණ ඒකකය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

එප්පාවල ,කුරුණෑගල, ගලිගමුව, කළුතර පිරිසක් ජපානයට හා දකුණු කොරියාවට යවන බව කියා මේ වංචාව කර ඇතැයි කියති.

web_foriegn_2016311