රබර් දර පැටවු ලොරියක් පානදුර හොරණ මාර්ගයේ එළුවිල් මහ වංගුවේදී පෙරැළී ගිය නමුත් පාරේ වාහන හෝ මගීන් නොසිටි නිසා ලොකු අනතුරක් සිදු වුයේ නැත.