වයඹ මහ ඇමැති ලෙස දයාසිරි ජයසේකර මහතා ද, මධ්‍යම මහ ඇමැති ලෙස හිටපු මහ ඇමැති සරත් ඒකනායක මහතා ද මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ අද දිවුරුම් දුන්නේය.