දයාසිරි ජයසේකර වැඩිම මනාප ලබන හැඩයි


එක්සත් ජාතික පක්ෂයේ සිට සන්ධානයට ගිය හිටපු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වයඹ ආසන 14න්ම වැඩිම මානප ඡන්ද ලබතියි කුරුණෑගල ඡන්ද මධ්‍යස්ථානයෙන් ආරංචි වෙයි.

ඔහු ලක්ෂ දෙකහමාරකට වැඩි මානප ඡන්ද ලබන ලකුණු ඇතැයි දැනගන්නට ඇත.