එක්සත්ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (24)පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කර රජයට එක් වීමට නියමිතය
ඔහු වයඹ මහ ඇමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට යතියි දැනගන්නට ඇත.
ජයසේකර මහතා අද මහින්ද රාජපක්ෂ ජනපති හමුවන බවටද තොරතුරු ලැබී ඇත

