වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර ඇතුළු කණ්ඩායම ආණ්ඩුවට නොගන්නැයි බල කරමින් එක්සත් ජාතික පාක්ෂිකයෝ පිරිසක් පොල්ගවෙල නගරයේ අද (18) උද්ඝෝෂයක් ඇරැඹුහ.