දඹුලු රෙදි සාප්පුව වහයි


දඹුල්ල රෙදිපිළි සාප්පුවේ හිමිකරු හා සේවකයින් සිව් දෙනකු ප්‍රකාශ සටහන් කැර ගැනීම සඳහා පොලීසියට රැගෙනයාමත් සමග නගරයේ කලබලය අවසන් විය.රෙදි ගන්නට ආ තරුණියකගේ ඇගපත ෆිට් ඕන් කුටියකදී අතපත ගාන්නට ගිය බව කියන සේවකයා සොයා ගන්නට නැතැයි පොලීසිය කියයි. රෙදි සාප්පුවද වසා ඇත.

DSC05631 DSC05634 DSC05636 DSC05614 DSC05618 DSC05625 DSC05605