රන්ගිරි දඹුලු වාර්ෂික මහා පෙරහැර සෙනසුරාදා රාත්‍රී වීදි සංචාරය කළේය. උඩරට පහතරට හා සබරගමු නර්තනවලින් අලංකාර වූ මේ පෙරහැරේ අලි ඇතුන් රැසක් ද ගමන් කළහ.
රන්ගිරි දඹුලු රජමහා විහාරාධිපති ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ උපදේශකත්වයෙන් විහාරස්ථ ධායක සභාව මෙය සංවිධානය කැර තිබිණි.






