දඹුලු පුරපතිත් උද්ඝෝෂණයට


දඹුල්ලේ රෙදිපිළි සාප්පුවකදී බදාදා (13)  තරුණියකට අතවර කිරීමට තැත් කළැයි කියන සිද්ධියට විරෝධය පා කඩ සාප්පු හිමියෝ හා නගර වැසියෝ අද (13) උද්ඝෝෂණයක් ඇරැඹුහ.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත,විපක්ෂ නායක තිස්ස බණ්ඩාර ඒකනායක,ප්‍රාදේශිය සභා සභාපති කේඩී සෝමතිලක මහත්වරු හා දඹුල්ලේ ස්වේච්ඡා සංවිධාන  කිහිපයක් ද උද්ඝෝෂණයට  එක් වුහ.

DSC05657 DSC05665 DSC05669 DSC05672