දඹුල්ල විවිධසේවා සමුපකාර සංගමයේ කාරක සභා ඡන්ද විමසීමෙන් පසු ජයගත් අපෙක්ෂකයන් සමග මත්පැන් බිව් සමුපකාර නිලධරයෝ ගැන පරීක්ෂණයක් පවත්වන බව මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් ඩබ්ලිව්.එම්.පී.කේ.වීරසේකර මහතා කියයි.
ඇතැම්විට ජයග්‍රණ අවලංගු කිරීමට ද ඉඩ ඇත.
පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතාගේ උපදෙස් අනුව සමුපකාර කොමසාරිස් මේ පරීක්ෂණය ඇරැඹිය. මාතලේ සමුපකාර කොමසාරිස් දඹුල්ල විවිධසේවා සමුපකාර සමිතියේ කාරක සභා ඡන්ද විමසීමට ගොස් ඇත්තේ තමාගේ අනුමැතියද නොමැතිව බවත් හේ කියයිග
ඔහු වහාම මහනුවර ප්‍රධාන කාර්යාලයට මාරුකැර ඇත.