දඹුලු දරු තිදෙනාට ඉතාලි අත්වැලක්


මව් පිය සෙනෙහස අහිමි වූ   දරු තිදෙනාගේ අධ්‍යාපනයට උදව් කරන බව ඉතාලියේ වෙරෝනා නුවර වෙන්නප්පු මිත්‍රත්ව සංගමයේ සභාපති ඩික්සන් ප්‍රනාන්දු මහතා කියයි.

සතියක් යන්නට පෙර එම වැඩ පිළිවෙළ සකසන බව ඔහු කියයි.