දඹුලු ගොවිහු සැතපුම් 30ක් පයින් එති By None // 2012 මාර් 01 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පෞද්ගලික වෙළෙඳුන් කුණු කොල්ලයට වී මිලට ගනිතියි විරෝධය පළ කරමින් දඹුලූ ගොවියෝ 2000ක් මඩාටුගම මහ පාරේ විරෝධතාවක් ඇරැඹූහ. නාඩු කිලෝවට රජය රුපියල් 27ක් ද, සම්බා කිලෝවට රුපියල් 30ක් ද ගෙවන නමුත් පෞද්ගලික වෙළෙඳුන් කිලෝවට රුපියල් 15කට වඩා නොගෙවතියි ගොවියෝ කියති. සැතපුම් 30ක් පමණ පයින් ආ දහසක් පමණ ගොවීහු දඹුල්ල නගරයේ වාඩි ලා සිටිති. රජයේ මිලට වී ගන්නා එකම තැනක් හෝ පෙන්වන්නැයි ඔවුහු රජයට අභියෝග කරති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත