දඹුලු ගොවියෝ වෙළෙඳ ඇමැතිට දුක කියති


තම වී හා එළවළු වලට සාධාරණ මිලක් දෙන්නැයි දඹුළු ගොවියෝ පිරිසක් වෙළෙඳ ඇමැති ජොන්ස්ටන්  ප්‍රනාන්දු මහතාට කීහ. වෙන ගමනක් යන ගමන් එහි ආ ඇමැති වටකැරගත් ගොවීන් පැවැසුයේ වී කිලෝව රුපියල් 20ටත් අඩුවෙන් ද තක්කාලි කිලෝව රුපියල් තුන හතරකට ද අලෙවි වෙතියි ඔවුහු මැසිවිලි නැගුහ.