දඹුලු ගොවියෝ අදත් වීදි බසිති


  දඹුල්ලේ අස්වනු නෙළන කාලයට පිටරටින් ලූනු ගෙන ඒම නතර නොකරතියි කියමින් දඹුලු ලූනු ගොවියෝ අදත් දඹුල්ලේ දී උද්ඝෝෂණයක් කළහ.

ගොවියෝ 500ක් පමණ ඊට සහභාගී වූහ.