විකුණාගැනීමට නොහැකි වීම නිසා දඹුල්ලේ එළවළු කොරටු අතහැර දැමීමට ගොවීන්ට සිදු වී තිබේ.
ගලේවෙල,දඹුල්ල,සීගිරිය,හබරත්තෑව ආදී ප්‍රදේශවල මෑකරල්,බණ්ඩක්කා,වම්බටු,කරවිල,මාළු මිරිස්,කැකිරි, ආදී එළවළු නෙලීමට අතහැරදමා ඇත.
එවැනි එළවළු කිලෝවක් රුපියලකටවත් විකුණාගැනීමට නොහැකි බව ගොවියෝ කියති.