දඹුලු අනතුරින් හමුදා සෙබළෙක් මරුට


දඹුල්ල ඉනාමළුවේ රිය අනතුරින් තුවාල ලැබු මොරවැව යුද හමුදා කඳවුරේ සාජන් මේජර්වරයෙක්  දඹුල්ල රෝහලේදී මරුමුවට පත්විය.