දඹුලු අනතුරින් 28 ක් රෝහලේ


දඹුල්ල ඉනාමලුවේදී මින් මද වේලාවකට පෙර යුධ හමුදා ට්‍රක් රියක් හා පෞද්ගලික බසයක් ගැටී සෙබලුන් තිදෙනෙකු ඇතුලු 28 දෙනෙක් තුවාල ලදහ.

දඹුල්ල රෝහලට ඇතුලත් කළ තුවාල කරුවන් අතර පහේ ශිෂ්‍යත්වයට පෙනී  සිටින සිසුවෙකුද සිටින බව වාර්ථා වෙයි.

 

kanchaka3 kanchan1 kanchan2