දඹුල්ලේ රුපියල් දහයටවත් අළෙවි කර ගත නොහැකි එළවළු කොළඹ මැණින් වෙළඳපොලේ එමෙන් දෙතුන් ගුණයකටත් වඩා විකිණේ.
වම්බටු, කැකිරි, පිපිඤ්ඤා, නෝකෝල්, රාබු, මෑ කරල්, බටු, පැණි කොමඩු, බණ්ඩක්කා වම් බටු කිලෝවේ තොග මිල කොළඹ රුපියල් 20ක් 25ක් ද, සිල්ලර මිල රුපියල් 60ක් ද විය.
බණ්ඩක්කා තොග මිල 30ක් 35ක් වූ අතර සිල්ලර මිල රුපියල් සියයකි.
| කොළඹ තොග මිල (කිලෝව) | සිල්ලර මිල (කිලෝව) | |
| වම්බටු | 20-25 | 60 |
| කැකිරි | 10 | 80 |
| පිපිඤ්ඤා | 20 | 50 |
| නෝකෝල් | 50 | 80 |
| රාබු | 20 | 40 |
| මෑකරල් | 20-25 | 40 |
| පැණි කොමඩු | 30 | 60 |
| බණ්ඩක්කා | 30-35 | 100 |
| බෝංචි | 60-50 | 80 |
| ගෝවා | 40-50 | 80 |
| වැටකොලු | 30-40 | 40 |

