දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල කඩ පෙළක ඇති වූ ගින්නකින් කඩ හතක් සම්පූර්ණයෙන්ම විනාශ වූ බව දඹුල්ල පොලිසිය කියයි. දඹුල්ල ගිනි නිවන ඒකකය පැමිණෙන විටත් ගින්න සම්පූර්ණයෙන්ම පැතිරී තිබුණි. ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බව පොලිසිය පවසයි.