දඹුල්ලේ කඩ පැය තුනක් වහයි


දඹුල්ලේ රෙදිපිළි සාප්පුවකදී බදාදා (13)  තරුණියකට අතවර කිරීමට තැත් කළැයි කියන සිද්ධියට විරෝධය පෑම සදහා අද උදේ 11සිට සවස 2 ක දක්වා කඩ සාප්පු වැසීමට යතියි වාර්තා වේ.

දැනට වෙළෙදසල් වසාගෙන යයි.මේ අතර සැක පිට බදාදා (13) අත්අඩංගුවට ගත් සාප්පු හිමිකරු ඇතුළු  පස් දෙනා රිමාන්ඩ් කරනු ලැබ සිටිති

DSC05639 DSC05642 DSC05652 DSC05653