දඹුල්ලේ අනතුරකින් දෙකක් මරුට


දඹුල්ල - කැකිරාව මාර්ගයේ කයිලපතාන ප්‍රදේශයේදී අද (2) අලුයම මොටර් රථයක් පාරෙන් ඉවතට පැන ගලක හැපීමෙන් දෙදෙනකු මියගොස් එක් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ දෙදෙනෙකි.

99  100