දඹුල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනය අසළදී බසයක් හා වෑන් රියක් ගැටීමෙන් වෑන් රියේ ගමන් කළ 23 දෙනෙක් තුවාල ලදහ. බසය වව්නියාවේ සිට කොළඹ යමින් සිටියේය.
මේ අනතුරත් සමග මාහාමාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති විය.