දඹුල්ල බස් වර්ජනයක් : ඩිපෝ අධිකාරී කැකිරාවට මාරු කරලා


පාඩු ලබමින් තිබූ දඹුල්ල ඩිපෝව ලාභ ලබන තත්ත්වයට ගෙන ආ බව කියන ඩිපෝ අධිකාරී හිටි ගමන් කැකිරාවට මාරු කර ඇතැයි කියමින් බස් සේවකයෝ පිරිසක් වැඩ වර්ජනයක් ඇරැඹූහ.

මෙය දේශපාලන දඩයමකියි ඔවුහු පවසති.

පාඩු ලබන කැකිරාවේ ඩිපෝව ගොඩ ගැනීම සදහා ඩිපෝ අධිකාරී කැකිරාවට මාරු කළ බව තවත් පිරිසක් කියති.

20161003_072536 DSC01544 DSC01547 DSC01555