දඹුල්ල පිලට ලකුණු 4 ක තියුණු ජයක්


 

මහනුවර ටස්කර්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ස් කණ්ඩායම අතර පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට දඹුල්ල වයිකින්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 196 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායම, ඕවර 9.4 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කඩුලු 3 ක් දැවී ලකුණු 84 ක් ලබා සිටියේය.

තරගයේ වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න

 


- 036