දඹුල්ල ක්‍රීඩාංගණයේ සේවකයෝ වහලයට නගිති


ක්‍රීඩාංගනය ආරම්භයේ සිටම කොන්ත්‍රාත් පදනම මත සේවය කළ කම්කරුවන් 11 දෙනා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයන් ලෙස පත් කරන ලෙස ඉල්ලා දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සේවකයෝ පිරිසක් ක්‍රීඩාංගණයේ වහලය මත නැගී උපවාසයක් ඇරඹුහ.

පළාත් ක්‍රීඩා සංගම් වලට අනුයුක්ත කිරීමට අකමැති බවත් නිසි විසඳුමක් ලැබෙන තුරු උපවාසය අත්නොහරින බවත් ඔවුහු පවසති.

සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙස  ඉහළින් දැනුම් දී තිබෙන බව ආරක්ෂක නිලධරයෝ දැනුම් දුන්හ.

DSC06561

???????????????????????????????  

???????????????????????????????

???????????????????????????????