දම්රද ආදි සිසුන් හතර දෙනාට පොලිස් ඇප


මහනුවර ධර්මරාජ විදුහලේ සිසුවකුට මහපාරේ දී පහරදුන් බව කියන ආදි සිසුහු සිව් දෙනා පොලිස් ඇප මත මුදාහරිනු ලැබූහ.

දෙපාර්ශවයම පොලිසියට පැමිණ එම සිද්ධිය සමතයකට පත්කර ගැනීමට කැමැත්ත පළ කිරීම ඊට හේතුවයි. පොලිසිය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන බව මීට කලින් කියා තිබිණි.