මහ රෑ පාඩම් කරමින් සිටියදී ශිෂ්‍ය මිතුරා ගෙදරට ඇරලවීමට පියාගේ යතුරු පැදියෙන් ගිය කොට්ටාව ධර්මපාල විදුහලේ සිසුවෙක් අද අලුයම විදුලි කණුවක හැපී මිය ගිය බව පොලිසිය කියයි.
ඔහු අපොස සාමාන්‍ය පෙළ විභායට සූදානම් වෙමින් සිටියේය.