අනුරාධපුර අනගාරික ධර්මපාල මධ්‍යස්ථානයේ තිබූ බුදු පිළිම දෙකක් හා ධාතු කරඬුවක් සොරකම් කළැයි සැකපිට හිමිනමකගෙන් ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය කියයි.