කළුතර නගර සභා බත් දන්සලකදී නගර සභා තාක්ෂණ නිලධාරී ජී . කල්‍යාණට එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරයකු පහර දී තර්ජනය කළැයි පොලීසියට පැමිණිළි කැර ඇත.
දන්සලේ දී එම මන්ත්‍රීවරයා දෙවරක් තමාගේ ඇඟේ හැපුණු බවද ඔහුගේ පැමිණිල්ලේ සදහන්වේ.