දන්සල් කාලා පනහක් ලෙඩ වෙලා


වතුගෙදර හා සීනිගොඩ ප්‍රදේශවල 50කට අධික පිරිසකට වමනය හා කැරකැවිල්ල නිසා වතුගෙදර හා පොල්වත්ත රෝහල්වලට ඇතුළත් කරනු ලැබූහ. ඔවන් සියලු දෙනාම පවසනුයේ දන්සලකින් ආහාර ගත් පසු මෙම රෝගී තත්ත්වය ඇතුවූ බවයි. තවත් පිරිසක් පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇත.