බණ්ඩාරගම ග්‍රාම සංවර්ධන සමිතිය, සුබසාධක හා අවමංගල්‍යාධාර සමිතිය ඇතුළු සංවිධාන එකමුතුව සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාව අද උදෑසන පැවැත්විණි.
බණ්ඩාරගම ශ්‍රී ධර්මාලෝක විහාරය, ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය, වීදාගම විහාරය යන විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් එම විහාරාධිපති හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් පැවැති පිණ්ඩපාත චාරිකාවට සිය නමකට අධික භික්ෂු පිරිසක් එක්වූහ.
ඡායාරූප - සිරි මහෙබල්ලන










