දඬුවම් මුදලාලිගේ ගිණුමින් 22 ක් ගොඩ


හුංගම ගුරු පොකුණේ පියදාස රත්නායක හෙවත් දඬුවම් මුදලාලි ළඟ මුදල් තැන්පත් කළ 22 දෙනකුට ඔහුගේ ඉතිරි කිරීමේ ගිණුමින් මුදල් ගෙවන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

දඬුවම් මුදලාලි මීට තුන්වසරකට පෙර කුරුවිට දී අභිරහස් ලෙස මරා දමා තිබිණි.